ක්ෂුද්‍ර ජීවීන් සහ ඔවුනගේ ස්වහාවය සහ විවිධත්වය
ක්ෂූද්‍ර ජීවීන් යනු පියවි ඇසින් දැකිය නොහැකි අන්වීක්ෂයක්න් පමනක් දැකිය
ජීවීන්ය
ක්ෂූද්‍ර ජීවීන් පිලිබද අධ්‍යනය කරන විද්‍යව ක්ෂුද්‍ර ජීවීන් විද්‍යාවයි.......
ක්ෂුද්‍ර ජීවීන්ගේ පමාණය මනිනු ලබනනේ (micro n /micro meter) මයික්‍රෝණ/ මයික්‍රෝ මීටර වලිනි.
ක්ෂූද්‍ර ජීවීන් කාණ්ඩ කිහිපයකට අයත් වෙ. ඵම කාණ්ඩ අතරින්
පහත දැක්වෙන කාණ්ඩ පමණක් මෙම වීෂය නිර්දේෂයට අදාලව සාකජ්ජා කෙරේ...
- බැක්ටීරියා
- දිලීර
- වෛරස්
බැක්ටීරියා
No comments:
Post a Comment